Friday, June 18, 2010

රෙහාන් කැමතිම සින්දු ටික...


අද මම හිතුව ටිකක් වෙනස් වැඩක් කරන්න..  අද මම ඔයාලට කියන්න යන්නේ මම ආසම සින්දු මොනාද කියල..

දන්නවනේ ඉතින් මම වැඩිපුරම අහන්නේ හින්දි සින්දු නේ.. හැම භාෂාවකම සින්දු වලින් මම වැඩියෙන්ම..කියන්නේ වැඩි.....යෙන්ම කැමති සින්දු ටික තමයි මේ...

මෙතන තියෙන සිංහල සින්දු නම් ඔයාල අහල ඇති.. අහල නැත්තම් අහන්න මම හින්දි සින්දුයි දෙමල සින්දුයි ලින්ක් එකක් විදියට දාන්නම්කො..

බාගන්නේ නැතුව ඔන්ලයින් අහන්න පුළුවන් ලින්ක් එකක් දැම්මම ඔයාලට ලේසි නිසා ඔන්න එහෙම දැම්ම...

ඔන්ලයින් අහනකොට සමහර සින්දු වල quality එක ටිකක් අඩුයි.. අහල කැමති සින්දුවක් තියෙනවනම් කියන්න මම හොඳ quality එකෙන් බාගන්න ලින්ක් එකක් දෙන්නම්..

1.Bheegi Bheegi Raaton Mein: (මේක පරණ හින්දි ෆිල්ම් එකක තියෙන සින්දුවක රිමික්ස් එකක් - Hindi)

2. Gale Lag Ja: (De Dana Dan කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

3. Munbe Vaa: (Sillendru Oru Kaadal කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Tamil)

4. Chayya Chayya: (Dil Se කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

5. Ae Naznee Sunona: (Dil Hi Dil Mein කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

6. ආදර මල් වල: (කසුන් කල්හාරගේ සින්දුව)

7. Ye Haseen Wadiya: (Roja කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

8. Fashion Ka Jalwa: (Fashion කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

9. I Hate Luv Storys: (I Hate Luv Storys කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

10. සුපුන් සිහිනේ: (සංගීත් විජේසුරිය)

11. Kabhi Kabhi Aditi: (Jaane Thu Ya Jaane Na කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

12. රෑ පුරා: (සංගීත් විජේසුරිය)

13. සිහිල් සුලන් රැල්ලේ: (වික්ටර් රත්නායක)

14. පිච්ච මල්: (නිරෝෂා විරාජිනී)

15. සමනල වැව: (කරුණාරත්න දිවුල්ගනේ)



මොකද හිතන්නේ? හිතෙන දේ කමෙන්ටුවක් විදියට දාන්නකෝ...

6 comments:

  1. සින්දු ටික හොදයි.ඩවුන්ලෝඩ් ලින්ක් ටිකත් දාන්නකෝ බලන්න.

    ReplyDelete
  2. මොනාද ඕන සින්දු ටික? ඕන අංක ටික කියන්නකෝ..

    ReplyDelete
  3. සින්දු ටික නම් මරු අය්යා.....

    ReplyDelete
  4. ස්තුතියි නංගියා..

    ReplyDelete
  5. ලස්සන සිංදු ටික

    ReplyDelete
  6. ශෝක් සිංදු ටික ... කසුන්ගෙ අළුත් ඇල්බම් එකේ සින්දු ඇහුවද ? ඒවත් මරු ... අහල නැති අය අහල බලන්න ...

    ආදරේ සිතුම්
    http://www.youtube.com/watch?v=BJKs9ZdlDLQ

    රෑ අහසින්
    http://www.youtube.com/watch?v=MWwKSUMS8jk

    ඇරඹුමම කඳුලක් වෙලා
    http://www.youtube.com/watch?v=M_1b4UN1gmE

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails