Monday, June 14, 2010

සිංහල බ්ලොග් කියවනය...



හුරේ!

අද ඉඳන් මගේ බ්ලොග් එකත් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත්!! මම සති එකහමාරක් විතර වෙනවා ඇප්ලයි කරල..

අද තමයි හම්බුනේ! :D :D මගේ මිත්‍රය ශාකුන්තල තමයි ඇතුලත් කෙරුව කියල මේල් එක මට එව්වේ.. එයා සිංහල බ්ලොග් කියවනයේ සාමාජිකයෙක් නේ..

මම බැලුව මෙච්චර කල් ගියේ මොකද කියල.. ශාකුන්තල කියනවා ඇතුලත් වෙන්න ඉල්ලල ආපු බ්ලොග්ස් ගැන 50 කටත් වැඩ වැඩි ලු..ඒ දිග පෝලිම නිසා ලු කල් ගියේ.. කොහොම  උනත් දැන් ඉතින් ඇඩ් වුනා නේ :D :D

ශාකුන්තලටත්, සිංහල බ්ලොග් කියවනයේ සියලු දෙනාටත් බොහොම ස්තුති...

සිංහල බ්ලොග් කියවනයේ සියලුම සාමාජිකයන්ට මම ඇරයුම් කරනවා මගේ බ්ලොග් එක පැත්තේ ඇවිල්ල යන්න එන්න කියල..

එහෙනම් දැනට මෙච්චරයි... හැබැයි තව ගොඩක් වැඩ ඉස්සරහට... ;) ;)

14 comments:

  1. වෙල්කම් ටු සිංහල බ්ලොගර්ස් යූනියන්...
    :ඵ්

    ReplyDelete
  2. සුබ පෑතුම්,,
    මම ත් මේ බලන් ඉන්නෙ මවත් කොයි වෙලේ ගනිදො,,,,, කියලා...

    ReplyDelete
  3. @එක්ස්ප්‍රස් : බොහොම ස්තුතියි සහෝ...

    @හිතුවක්කාරී : ළඟදීම ඇඩ් වේවි.. බලාපොරොත්තු අපිව ජිවත් කරවනවනේ.. දිගටම බලාපොරොත්තු තියන් ඉන්න.. බොහොම ස්තුතියි

    ReplyDelete
  4. මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  5. බොහොම ස්තුතියි... :) :)

    ReplyDelete
  6. ආයුබෝවන්... ආයුබෝවන් ... :)

    ReplyDelete
  7. 500? O_o
    එක බිංදුවක් වැඩියි නේද? :P

    කස්ටියටම දැනගන්නයි... කැම්පස් ජීවිතේ පටන් ගත්ත කාලෙ ඉඳල අවුරුද්දක් විතර යනකං මගේ බෝඩිං සගයෝ ඩබලගෙන් එකෙක් තමා මේ රෙහාන්... :D

    හිතුවේ නෑ යකෝ උඹත් බ්ලොග් ලියයි කියලා..... :D :D :D

    ReplyDelete
  8. අම්මට උඩු! ඔව් මයි!! හිටහන් එඩිට් කරන්නම් :ද...

    උඹල ලියනකොට මටත් නිකන් කිචි වගේ දැනුන බන්.. ;) එකයි පටන් ගත්තේ..

    ලියල බලමුකෝ දිගටම.. උඹේ හෙල්ප්ස් එක තියෙනවනේ.. ඒ නිසා නෝ බය!

    ReplyDelete
  9. දිගු ගමනකට සුබ පැතුම්...

    ReplyDelete
  10. බොහොම ස්තුතියි :)

    ReplyDelete
  11. Sinhalabloggers කියන්නෙ කැද හැලියක්නේ ඕකට වැටුණොත් ආයෙ ගොඩඵ්මක් නෑ

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails