
රෙහාන් කියන්නේ පිච්චර් පිස්සෙක්.. ගොඩක්ම බලන්නේ හින්දි තමයි..
කතන්දර, ශාකුන්තලගේ සටහන් පොත වගේ බ්ලොග් කියවල තමි අනේ මටත් බ්ලොග් එකක් ලියන්න ඕනේ කියල හිතුනේ..
හැබැයි මම නම් එයාල වගේ හොඳට ලියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔයාල බලල ගුණ දොස් කියන්නකෝ..
මම මේකෙන් බලාපොරොත්තු වෙනවා මම බලන ෆිල්ම්ස් වල වලට review එකක් ලියන්න.. ඔයාල ඒවා බලල ඔයාලට හිතෙන දේ මට කියන්න..
මම බ්ලොග් එක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් යන දෙකෙන්ම කරගෙන යන්න බලාපොරොත්තු වෙනව..
මොකද review ලියන එක සිංහලෙන් කරන්න අමාරු නිසා..
හැමෝම මට මේ වැඩේ කරගන්න උදව් වෙන්න ඕනේ.. මොකද ඉතින් අපි ඔක්කොම යාළුවොනේ :D
එහෙනම් අපි පටන් ගමු නේද...
ආයුබෝවන් කියා පිලිගන්නවා බ්ලොග් ලෝකයට . . ලියමු ලියමි වෙලාව ල්Eබෙන විදිහට අපි එනන්ම් කියවන්න . . .
ReplyDeleteබොහොම ස්තුතී ... :)
ReplyDeleteබොහෝම සන්තෝසයි.... මගෙනුත් සුභ පැතුම්...
ReplyDeleteබොහොම ස්තුතී :)
ReplyDeleteදිගු ගමනකට මගෙනුත් කෙටි සුබ පැතුමක් මිත්‍රයා :)
ReplyDeleteඔබටත් බොහොමත්ම ස්තුති.. :)
ReplyDelete