Monday, June 7, 2010

අයිෆ - 2


සති අන්ත නිවාඩුවට ගෙදර ගිහින් අද තමයි ආවෙ... කෝච්චියේදී මගේ හොඳ යාලුවෙක් හම්බුනා..
මිනිහගේ අක්ක මීඩියා වලට සම්බන්ද කෙනෙක්... ඉතින් අක්කට අයිෆ යන්න චාන්ස් එකක් සෙට් වෙලා..
ඉතින් අපේ මෑන්ටත් කොහොම හරි අක්කගේ මාර්ගයෙන් අයිෆ බලන්න යන්න පුළුවන් වෙලා..

අපේ මෑන් ඉඳල තියෙන්නෙත් සම්මාන ගන්න නළු නිලියෝ යන තැන ළඟ.. ඉතින් ඔක්කොම කට්ටිය දැකගන්න පුළුවන් වෙලා..
මට නම් ඉරිසියාවේ බෑ මිනිහ කතාව කියනකොට...

ගත්ත පින්තුර, වීඩියෝ එහෙමත් පෙන්නුවා.. වැඩේ නම් කියන්න බැරිතරම් ලස්සනට තිබුනලු..
මිනිහ හිතාගෙන ගිහින් තියෙන්නේ ලංකාවේ නිසා කලින් උළෙලවල් තරම් ලස්සනට නැතුව ඇති කියල..
එත් හිතාගන්න බැරි තරම් ලස්සනට වැඩේ කරලා තිබුනලු..

සන්තෝසයි..

ප.ලි.: මිනිහගෙන් ඉල්ලගෙන ෆොටෝස්  ටිකක් පස්සේ දාන්නම්කො..

2 comments:

  1. කොහේද උඹ මගෙන් ඉල්ලුව නම් ටිකට් එකක් දෙනවනේ.. http://www.twitpic.com/1tuld1

    ReplyDelete
  2. ඇඩෙනවා... කියන්න එපයි බන්... :( :(

    ReplyDelete

හිතෙන දේ වචන වලට පෙරලල මෙතන ලියන්න.. ඒක මට ගොඩක් වැදගත්.... අම්මප!!

LinkWithin

Related Posts with Thumbnails