tag:blogger.com,1999:blog-48424437124530115342024-03-13T14:37:14.274+05:30රෙහාන් ගේ ලෝකය...රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4842443712453011534.post-91220765442477247682010-06-21T13:47:00.000+05:302010-06-21T13:47:05.595+05:30අන්තිම සටහන...

මම මේ බ්ලොග් එක වහන්න යන්නේ.. හේතුව දන්නවද?

හේතුව තමයි මම අලුත් ඩොමේන් එකකට බ්ලොග් එක ගෙනියන නිසා :D

හොඳයි නේද වැඩේ? මගේ අලුත් ඩොමේන් එක තමයි http://www.rehanworld.info/

මගේ බ්ලොග් එක බලපු අය, ෆලෝ කරපු අය හැමෝම මගේ අලුත් වෙබ් පිටුවට සාදරයෙන් පිලිගන්නවා...

අලුත් අයවත් සාදරයෙන් පිලිගන්නවා.. :D :D

වෙබ් පිටුවේ තව සුළු සුළු අඩුපාඩු තියෙනවා.. ඒවා හදාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ...

ඔයාල හැමෝගෙම සහයෝගය මට ඕනේ..

එහෙනම්.. අද ඉඳන් එන්න මගේ අලුත් වෙබ් සයිට් එක බලන්න...රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com0tag:blogger.com,1999:blog-4842443712453011534.post-81106410579148248222010-06-18T11:54:00.000+05:302010-06-18T11:54:02.318+05:30රෙහාන් කැමතිම සින්දු ටික...

අද මම හිතුව ටිකක් වෙනස් වැඩක් කරන්න.. අද මම ඔයාලට කියන්න යන්නේ මම ආසම සින්දු මොනාද කියල..

දන්නවනේ ඉතින් මම වැඩිපුරම අහන්නේ හින්දි සින්දු නේ.. හැම භාෂාවකම සින්දු වලින් මම වැඩියෙන්ම..කියන්නේ වැඩි.....යෙන්ම කැමති සින්දු ටික තමයි මේ...

මෙතන තියෙන සිංහල සින්දු නම් ඔයාල අහල ඇති.. අහල නැත්තම් අහන්න මම හින්දි සින්දුයි දෙමල සින්දුයි ලින්ක් එකක් විදියට දාන්නම්කො..

බාගන්නේ නැතුව ඔන්ලයින් අහන්න පුළුවන් ලින්ක් එකක් දැම්මම ඔයාලට ලේසි නිසා ඔන්න එහෙම දැම්ම...

ඔන්ලයින් අහනකොට සමහර සින්දු වල quality එක ටිකක් අඩුයි.. අහල කැමති සින්දුවක් තියෙනවනම් කියන්න මම හොඳ quality එකෙන් බාගන්න ලින්ක් එකක් දෙන්නම්..

1.Bheegi Bheegi Raaton Mein: (මේක පරණ හින්දි ෆිල්ම් එකක තියෙන සින්දුවක රිමික්ස් එකක් - Hindi)

2. Gale Lag Ja: (De Dana Dan කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

3. Munbe Vaa: (Sillendru Oru Kaadal කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Tamil)

4. Chayya Chayya: (Dil Se කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

5. Ae Naznee Sunona: (Dil Hi Dil Mein කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

6. ආදර මල් වල: (කසුන් කල්හාරගේ සින්දුව)

7. Ye Haseen Wadiya: (Roja කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

8. Fashion Ka Jalwa: (Fashion කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

9. I Hate Luv Storys: (I Hate Luv Storys කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

10. සුපුන් සිහිනේ: (සංගීත් විජේසුරිය)

11. Kabhi Kabhi Aditi: (Jaane Thu Ya Jaane Na කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් - Hindi)

12. රෑ පුරා: (සංගීත් විජේසුරිය)

13. සිහිල් සුලන් රැල්ලේ: (වික්ටර් රත්නායක)

14. පිච්ච මල්: (නිරෝෂා විරාජිනී)

15. සමනල වැව: (කරුණාරත්න දිවුල්ගනේ)

මොකද හිතන්නේ? හිතෙන දේ කමෙන්ටුවක් විදියට දාන්නකෝ...රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com6tag:blogger.com,1999:blog-4842443712453011534.post-12844594617046734472010-06-17T09:11:00.001+05:302010-06-17T09:14:43.856+05:30පිපෙට්ටුවා....

"ඉස්සර වගේ නෙවෙයි බන්.. දැන් උඹ හෙන සීරියස් වෙලා නේ ?" බ්ලොග් එක බලල සමහරු ඊයේ එහෙම කිව්වා..

හේතුව මොකද ඇහුවම.. "දැන් බලපන් මුලින් උඹ ෆන් ඒවා ලියල ලියල.. දැන් හෙන සීරියස් ඒවා ලියන්න පටන් අරගෙන..."

මේ කියන්නේ අර කෑම විසි කරන කතාව ගැනයි, අංජනා ගැන ලියපු එක ගැනයි වෙන්න ඇති..

එත් ඉතින් ජිවිතේ ෆන් එකේ ඉඳල විතරක් බෑ නේ.. නේද? සීරියස් වෙන්නත් ඕනේ ටිකක් (අනිත් අයගේ වර්ශන්එක)

මම නම් කොහොමත් සීරියස් කෙනෙක් නෙවෙයි.. (මගේ වර්ශන් එක)

මම ඉතින් ඔය හිතට ආපු දේ ඔහේ ලියල දානවා... එක ෆන් එකක්ද සීරියස් එකක්ද කියල හොයන්නේ නෑ..

ඔන්න අද එහෙනම් ෆන් කතාවක් ලියන්නම්කො...

ඉස්කෝලේ මගේ යාලුවෙක් හිටිය මිනිහගේ නම රසික.. මිනිහට උන ඇබැද්දියක් තමයි අද කියන්න යන්නේ..

ඕ ලෙවල් ඉවර වෙලා ගෙදර තැපල තැපල ඔන්න යන්තන් ඉස්කෝලේ පටන් ගත්ත ඒ ලෙවල් වලට....

දන්නැද්ද ඉතින් ඒ ලෙවල් වල මුල්ම දවස... ගුරුවරු ඇවිල්ල..... "ඒ ලෙවල් කියන්නේ මාර එකක්.. මාර කියන්නේ මාරම එකක්.. ඒක මේ ලේසියෙන් කරන්න බෑ.. එට්සෙට්රා..එට්සෙට්රා " කියල කියන දවසනේ..

ඔන්න 3 වෙනි පීරියඩ් එකේ තිබුනේ ඉංග්‍රීසි..... ඉංග්‍රීසි කරන සර් ඇවිල්ල "ගුඩ් මෝර්නින්" කියල එහෙම, මෙන්න මෙහෙම කිව්වා..

" First of all you all have to introduce yourselves.. So please come forward and say something about you, your family, your ambition..etc"

දැන් ඉතින් කට්ටිය එක්කෙනා එක්කෙනා ඉස්සරහට ඇවිල්ල තමන් ගැන පුරාජේරුව කියනව...

"මම මෙහෙමයි..මගේ දෙමවුපියෝ මෙහෙමයි... ගෙදර බල්ලෙක් ඉන්නවා..කන්න කැමතිම කෑම උළුඳු වඩේ..බ්ලා..බ්ලා..."

ඔන්න ආව අපේ රසික ගේ වාරේ.. මිනිහ පොඩි ඇඩ් එකක් එහෙම දාල.. මෙන්න පටන් ගත්ත කතාව..

" Good Morning everybody..I am Rasika.. I am coming from...etc..etc.."

තමුන්ගේ පුරාජේරුව ඉවර වෙලා දැන් ආව දෙමවුපියො කරන රස්සාව ගැන කියන කෑල්ලට..

බුවා ගේ තාත්ත වැඩ කලේ හොටෙල් එකක "Permanant Guide" කෙනෙක් විදියට...

මිනිහ තාත්ත ගැන මෙන්න මෙහෙම කියාගෙන යනවා...

"My father's name is Mr: Silva..And HE IS A TOURIST!!!!""" :D :D

එදා ඉඳන් මිනිහට අපි දැම්ම නම තමයි "ටුවරිස්ට්" කියල.. පස්සේ ඕක ටිකක් මොඩ් වෙලා "ටුවරිස්" උනා.. (අල් ටයන්න අයින් කලා)

පස්සේ තවත් මොඩ් කරල "ටුවා" උනා...

13 වසරේදී මිනිහට ප්‍රිෆෙක්ට් පට්ටම ලැබුනම මිනිහගේ නම "ප්‍රිෆෙක්ට් ටුවා" උනා...

අන්තිමට නම පුළුවන් උපරිමේටම පොෂ් කරල "පිපෙට්ටුවා" උනා.........රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com18tag:blogger.com,1999:blog-4842443712453011534.post-70398870921407738742010-06-17T00:06:00.000+05:302010-06-17T00:06:38.251+05:30අංජනා....

අපේ ඔෆිස් එකේ මගේ ටීම් එකේ ඉන්න අංජනා වෙන කම්පැනි එකකට යනවා.. මට මුලින්ම අංජනා ව හම්බුනේ 2009 ජනවාරි පළමුවෙනිදා..

ඒ දවස්වල මම කස්ටමර් සයිට් හිටපු නිසා ඔෆිස් ආවෙ නෑ... මම කස්ටමර් සයිට් ඉන්න කලේ තමයි අංජනා අපේ ඔෆිස් එකට වැඩට ආවෙ..

පස්සේ මගේ කස්ටමර් සයිට් ඉඳල අපහු ඔෆිස් අවම මම වැටුනේ අංජනා ගේ ටීම් එකට.. මම ඒ ටීම් එකට අලුත් නිසා අංජනා තමයි මගේ ගුරුවරිය උනේ..

මම දන්නේ නැති දේවල් උස්සගෙන යන්නේ එයා ලඟට තමයි.. කොච්චර වැඩ තිබුනත් මට ඒ දේවල් අනිවාර්යෙන්ම කියල දෙනවා..

ඒ විතරක් නෙවෙයි එයා අපේ බත් ගෘප් එකෙත් ඉන්නවනේ.. (බත් ගෘප් එක කියන්නේ අපේ පොඩි සෙට් එකක් ඉන්නවා හැමදාම එකට තමයි දවල්ට කන්න යන්නෙ)

ඒ වගේම තමයි අංජනා ගොඩක් බුද්ධිමත් කෙනෙක්.. ඕන දෙයක් ඉක්මනට තේරුම් ගන්නවා.. එයා යන එක අපේ ඔෆිස් එකට නම් ලොකු පාඩුවක්..

එත් ඉතින් එයා යන්නෙ ගොඩක් හොඳ තැනකට නේ... ඒ ගැන හිතල අපි සතුටු වෙනවා..

මුළු බත් ගෘප් එක වෙනුවෙන්ම අංජනා ට මගෙන් සුබ පැතුමක්...

"අංජනා අක්කේ.. ඔබට සුබ අනාගතයක්..."

ප: ලි: ඔය අක්ක කෑල්ලට නම් එයා වැඩිය කැමති නෑ.. :P :Pරෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com2tag:blogger.com,1999:blog-4842443712453011534.post-62595853092261180682010-06-16T11:25:00.003+05:302010-06-16T11:29:55.982+05:30කෑම නාස්තිය හා එදා වේල නැති වීම...

අද නම් කම්මැලි දවසක් වගේ.. ඊයේ ෆන් ගත්ත ඒවටත් එක්ක අද කම්මැලි කමේ ඉන්න වෙන ලයින් එකක් තියෙන්නේ..

කොහොමත් ඉතින් හැමදාම නත්තල් නෑ කියල කතාවකුත් තියෙනවනෙ....

හප්පා ඊයේ හවස නම් ෆන් ගත්ත එකමයි කලේ.. කාලෙකින් හම්බුනේ නැති යාලුවෙක් හම්බෙන්න ගියා..

එයා ඉන්දියා ඉඳල මෙහෙ ඇවිල්ල ටිකක් කල් වෙනවා.. එත් හම්බෙන්න යන්න බැරි උනා.. ඔන්න කොහොම හරි ඊයේ හවස යන්තන් හම්බුනා..

ඒ කෙල්ල නම් පිස්සු විකාරයක්.. මාත් එක්ක තව යාලුවෝ දෙන්නෙක් ගියා එයාව හම්බෙන්න.. පාරේ යන එන මිනිස්සු හිටන් බලනවා මුන් හතර දෙනාට පිස්සු ද කියල.. හෙහෙ... ඇයි ඉතින් කෑ ගගහ නේ පාරෙ යන්නෙත්!!!

පස්සේ රැ කුක්ක එක්ක ගියා අර නයිට් ලන්ච් එකට :P

බඩ පැලෙන්න කාල කාල අද උදේට කෑවෙත් හරි අමාරුවෙන්.. :D

මිනිස්සු කොච්චර කෑම නාස්ති කරනවද කියල මම ඊයේ තේරුම් ගත්ත..

ඒ හොටෙල් එකේ බුෆේ එකක් තිබුනේ... කොහොම හරි රැ 10 වෙනකොටත් එකේ කෑම තොගයක්ම ඉතුරුයි (දන්නවනේ ඉතින් කෑම කිව්වම කෑම සාගරයක්ම තියෙනවනෙ)

අර ඔක්කොම ඉතුරු කෑම ටික අපරාදේ.... ඒවා කාටවත් දෙන්නෙත් නෑ ලු හොටෙල් එකේ තත්වේ (standards) තියාගන්න ඕනේ නිසා... අනේ මගේ කට!

එදා වෙලා කන්න නැති මිනිස්සු ඉන්න රටේ මුන්ට standards නිසා ඒ කෑම කාටවත් දෙන්න බෑලු...

එච්චර කෑම තොගයක් විසි කරනවා කියන්නේ නම් හෙන ගහන අපරාදයක්... මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවනම් හොඳයි ඒ කෑම අසරණ මිනිස්සුන්ට බෙදල දෙන්න..

අපි උනත් කොච්චර නම් කෑම නාස්ති කරනවද.. කන්න ඕනේ ගානට බෙදා ගන්නේ නැතුව පෙරේත කමට ඔහේ බෙදාගෙන කනවා..

අන්තිමට කෑම තොගයක් ඉතුරු වෙනවා.. මේක ගොඩක් ම වෙන්නේ විවාහ වගේ උත්සව අවස්ථාවන් වලදී..

මට ආරංචියක් ආව උත්සව වලදී ඉතුරු වෙන කෑම එකතු කරගන්න ආයතනයක් තියෙනවා කියල.. එකේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..

හැබැයි එහෙම එකක් තියෙනවනම් එක ලොකු දෙයක්..

ඔය කලින් කිව්ව මහා ලොකු හොටෙල් වලත් ඉතුරු වෙන කෑම එකතු කරගන්න ඒ වගේ විදියක් තියෙනවනම් හොදයි..

බිලීව් මී ඔර් නොට් මෙයාල.. උත්සවයක ඉතුරු වෙන කෑම වගේ දෙගුණයක් ඊයේ රැ හොටෙල් එකේ ඉතුරු උනා...රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com6tag:blogger.com,1999:blog-4842443712453011534.post-75451200698108102242010-06-15T11:38:00.000+05:302010-06-15T11:38:30.520+05:30ඔට්ටුව...

උදේ ඉඳන් වැඩ.. දැන් තමයි නිවාඩුවක් සෙට් උනේ.. අද හොඳ දවසක් වගේ..

අද රෑට ලන්ච් එකක් තියෙනවා සිනමන් ලේක් සයිඩ් හොටෙල් එකේ.. ඒකට යන්නත් තියෙනව..

නෑ නෑ සල්ලි ගෙවල කන්න නෙවෙයි.. මට ගිෆ්ට් වවුචර් එකක් හම්බුනා නෙ දෙන්නෙකුට රෑ ලන්ච් එකකට ඔය හොටෙල් එකේ..

එක හම්බුන හැටි දන්නවද?

මේ රෙහාන් මෙහෙම හිටිය හොඳ නැට්ටුව නෙ.. ඔෆිස් එකේ තිබුන අවුරුදු උළෙලක්.. අවුරුදු උළෙලක් උනාට ඕකෙ අන්තිමට නටන සීන් එකක් තියෙනව.. එකේ තෝරනවා හොඳම නර්තන යුවල (බෙස්ට් ඩාන්සින් කපල් කියල සිංහලෙන් කියන්නේ)

ඉතින් ඕකෙන් තේරුනේ මමයි තව අපේ ඔෆිසේ එකේ නංගි කෙනෙකුයි.. ඉතින් දෙන්නට හම්බුනා ඔය ගිෆ්ට් වවුචර් එක..

හරි හරි මගේ පම්පෝරි අහල වැඩක් නෑ නෙ.... (පම්පෝරි ඔක්කොම කියවල කියවල... දැන් කියනවා අහල වැඩක් නෑ නේද කියල ...නේද? :P )

ආහ්.. අද මැච් එක නේද.. මැච් එක කිව්වම මතක් උනා කතාවක්.. මම කතාව කියන්නම්..

සමහරවිට ඔයාල මේක අහලත් ඇති.. මට නම් හිනා ගිය.. ඔයාලට හිනා යයිද දන්නේ නෑ.. :P

නිමල් : "මොකෝ බන් අප්සට් එකේ?"

කමල්: "නෑ බන් ඔට්ටුවක් අල්ලලා රුපියල් 500 පැරදුනා බන්"

නිමල් : "හුටා! මොකක්ද අල්ලපු ඔට්ටුව?"

කමල් : "ඊයේ මැච් එක ලංකාව දිනනවා කියල රුපියල් 300 ඔට්ටු ඇල්ලුව බන්.."

නිමල් : "ඉතින් 500 නැති උනේ කොහොමද?"

කමල් : "නෑ බන් මම හයිලයිට් වලටත් 200 ඔට්ටු ඇල්ලුව බන්.."

හික්.. පස්සේ හම්බෙමු.. :)රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com10tag:blogger.com,1999:blog-4842443712453011534.post-83950032459412788262010-06-14T19:16:00.000+05:302010-06-14T19:16:41.601+05:30මචන් *** ගියාද?

අද කෝච්චියේ අවේ.. මොකද මන්ද කවදාවත් නැතුව අම්බානෙකට සෙනග.. මොනවා උනත් බස් එකේ නුගේගොඩ පැත්තට එනවට වඩා කෝච්චියේ එන එක දාහෙන් සම්පතයි..

නාරාහේන්පිට ඉඳන් විනාඩි 20 නෙ යන්නේ උඩහමුල්ල ට... (මම බෝඩ් වෙලා ඉන්නේ උඩහමුල්ලේ නෙ ... ඒ කියන්නේ නුගේගොඩට දුම්රිය පොළ වල දෙකක් මහරගම පැත්තට වෙන්න)

කෝච්චියේ එන කොට මතක් උනා ඉස්කෝලේ කලේ සිද්ද වෙච්ච කතාවක්.. ඒක බ්ලොග් එකට එකතු කරන්න හිතුන..

අපි ඒ ලෙවල් ද මොකක්ද එකක් කලා නෙ.. (හීනෙන් වගේ මතකයි එහෙම එකක්) ඔන්න ඔය කලේ තමයි මේ සිද්දිය උනේ.. මේක උනේ නම් වාණිජ පන්තියක (මම කලේ මැත්ස් ද කොහේ... ෆෝ යුව ඉන්ෆොමේෂන්)....

අපේ වාණිජ පන්ති දෙකක් තිබුන..දෙකම එක ළඟ....එක බිත්තියෙන් වෙන් වෙලා තමයි තිබුනේ..

එක පන්තියක හිටිය චමල්ක කියල ජොකියෙක්.. කියල වැඩක් නෑ නියම පිස්සු බුලට් එක..

එදා මේ පන්ති දෙකේම පන්ති බාර ගුරුවරු ඇවිල්ල ඉඳල නෑ.. දන්නවනේ ඉතින් එහෙම වෙලාවට පන්ති වල තත්වේ..

ඔන්න ඉතින් පන්ති දෙකේ සද්දෙ උප-විදුහල්පති කාමරයටත් ඇහෙනවලු.. ඒ කාලෙ හිටපු උප විදුහල්පති තුමාට අපේ ළමයි නමක් දාල තිබුන.. මම ඒ නම ප්‍රසිද්ධියේ දාන්න කැමති නෑ මොකද එක සදාචාරාත්මක නැති නිසා...

ඉතින් සර් සද්දෙ ඇහිලා ගියාලු චමල්කගේ පන්තියට මුලින්ම.. ගිහිල්ල සද්දයක් එහෙම දාල.. යන්න ගියා ලු..

චමල්ක ඉතින් පිස්සු බුවා නෙ (අපිත් එහෙම තමයි ඉතින්.. හැබැයි බුවා අපිට වඩා ආතල් දෙනවා.. පට්ට ආතල් දෙන්නේ) මිනිහ සර් ගියා විතරයි දොරෙන් ඔලුව දැම්මලු..

එහා පන්තියේ එකෙක් ඒ පන්තියේ උළුවස්සට හේත්තු වෙලා තමන්ගේ (බුවාගේම) පන්තිය දිහා බලන් ඉන්නවලු..

ඒ කියන්නේ දැන් චමල්කට පෙන්නේ මිනිහගේ පශ්චාත් බාගය විතරයි.. චමල්ක කෙලින්ම බුවා ගාවට ගිහින් කරට අත දාල මිනිහගේ මූන වත් බලන්නේ නැතුව මෙහෙම ඇහුවලු..

"මචන් *** ගියාද?"

(මේ තරු වලින් තියෙන්නේ අර ළමයි උප විදුහල්පති තුමාට කියන නම..වෙන කුනුහබ්බයක් නෙවෙයි..)

ඔහොම කියල පන්තියේ ළමයි දිහා බලන් හිටියලු.. ළමයි බිරන්තට්ටු වෙලා චමල්කය දිහා බලන් ඉන්නවලු..

බුවා ට තෙරුනලු කොතන හරි පොඩි කොස්සක් තියෙනවා කියල..

ශේප් එකේ කරට අතදාගත්ත එකා දිහා බැලුවාලු..

හුටා!!! මල හූනියමයි.. බැලින්නන් මූ අපේ උප සර් ගේ කරට අතදාගෙන තමයි අර කතාව කියල තියෙන්නේ...

ඒ සර් ඒ කාලෙ ඇන්දේ සුදු කලිසමයි සුදු ෂර්ට් එකයි.. සර් ටිකක් විතර කොටයි.. ඉතින් ළමයෙක් කියල වරදින එක අහන්න දෙයක් යැ!!!!රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com15tag:blogger.com,1999:blog-4842443712453011534.post-10853067370139065782010-06-14T14:53:00.001+05:302010-06-14T21:48:47.888+05:30සිංහල බ්ලොග් කියවනය...

හුරේ!

අද ඉඳන් මගේ බ්ලොග් එකත් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත්!! මම සති එකහමාරක් විතර වෙනවා ඇප්ලයි කරල..

අද තමයි හම්බුනේ! :D :D මගේ මිත්‍රය ශාකුන්තල තමයි ඇතුලත් කෙරුව කියල මේල් එක මට එව්වේ.. එයා සිංහල බ්ලොග් කියවනයේ සාමාජිකයෙක් නේ..

මම බැලුව මෙච්චර කල් ගියේ මොකද කියල.. ශාකුන්තල කියනවා ඇතුලත් වෙන්න ඉල්ලල ආපු බ්ලොග්ස් ගැන 50 කටත් වැඩ වැඩි ලු..ඒ දිග පෝලිම නිසා ලු කල් ගියේ.. කොහොම උනත් දැන් ඉතින් ඇඩ් වුනා නේ :D :D

ශාකුන්තලටත්, සිංහල බ්ලොග් කියවනයේ සියලු දෙනාටත් බොහොම ස්තුති...

සිංහල බ්ලොග් කියවනයේ සියලුම සාමාජිකයන්ට මම ඇරයුම් කරනවා මගේ බ්ලොග් එක පැත්තේ ඇවිල්ල යන්න එන්න කියල..

එහෙනම් දැනට මෙච්චරයි... හැබැයි තව ගොඩක් වැඩ ඉස්සරහට... ;) ;)රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com14tag:blogger.com,1999:blog-4842443712453011534.post-80330677140444196322010-06-09T23:30:00.000+05:302010-06-10T21:43:09.094+05:30ටයිම්ස් නිව් රෝමන්...

මේක උනේ අපි ෆස්ට් ඉයර් එකේ ඉන්න කාලෙ... දන්නවනේ ඉතින් ලෙචාලට නින්ද යන්නේ නෑ නෙ අසයිමන්ට් තුන හතරක් අපිට දුන්නේ නැත්තං..

ඔන්න ඔය වගේ අර කට්ටිය එකතු වෙලා කරන්න තියෙන අසයිමන්ට් එකක් (ගෘප් අසයිමන්ට්) සෙට් උනා කරන්න..

මගේ ගෘප් එකේ හිටියේ රිකියයි, හිරානයයි, මායි (තව හිටපු උන් මතක නෑ.. කතාවට ප්ලග් වෙච්ච උන් විතරයි මතක..හික් )..

දැන් ඕකට තිබ්බ හෙන රිපොර්ට් එකක් හදන්න.. දන්නා පල් හෑලි ඔක්කොම ලියල ලියල දැන් රිපෝර්ට් එකේ අන්තිම හරිය..

අපි තුන් දෙන සෙට් වෙලා දැන් index එක හදනවා (ඔය index එකට ඉංග්‍රීසියෙන් කියන්නේ පටුන ද කොහෙද නෙ..සිංහල බැරි උන්ට ඔන්න කඩ්ඩෙන් කිව්ව...)

රිකිය එක පාරටම කියපි මෙහෙම.. "මචං..අපි index එක Times New Roman වලින් දාමු නේද......" (ඔය Times New Roman කිව්වේ Font එකක් විත්තිය දන්නවනේ මේක බලන උදවිය?)

මායි හිරානයයි බැලුව..යකෝ මුළු රිපෝර්ට් එකම ලිව්වේ ඒ මගුලෙන් නේන්නම්.. ඕක අමුතුවෙන් කියන්න ඕනය..

මොකද අපිට කොහොමත් රිපෝර්ට් ලියනකොට වෙන ෆොන්ට් එකක් පාවිච්චි කරන්න බෑ.....කිලි අහුවෙනවා...

ලේචා ල අපිව මරාගෙන කන්න හදනවා එහෙම උනොත් "යකෝ තොපිට කඩ්ඩ බැරිද? තොපිට ඩිග්‍රිය පටන් ගත්ත දවසෙම කිව්ව නේද රිපෝර්ට් ලියන්න ඕනේ Times New Roman වලින් කියල?"

ඉතින් මායි හිරානයයි බැලුව මොකක්ද කියල මූ මේ කියන හරුපේ..

බැලින්නම් මොකක්ද දන්නවද මූ කියල තියෙන්නේ.. මූ "Times New Roman" කියල තියෙන්නේ රෝම ඉලක්කං කියන එක..

ඒ කියන්නේ (i, ii, iii, iv...වගේ ඒවා)

මූ කියන්න ට්‍රයි කරල තියෙන්නේ පටුනේ අංක ටික රෝම ඉලක්කං වලින් දාමු කියන එක..

පව් කලබලේට කියවුනේ වෙන එකක්..

ඕව නම් මොනාද නේද බීෆ් පෝක් වගේ ඒවා එක්ක තිබ්බම.. :Pරෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com3tag:blogger.com,1999:blog-4842443712453011534.post-1386723247040746242010-06-09T20:58:00.000+05:302010-06-09T21:00:15.381+05:30බීෆ්, පෝක්....එට්සෙට්රා

අද බ්ලොග් කියව කියව ඉන්නකොට අහම්බෙන් වගේ අන්තිම පේලිය බ්ලොග් එක හම්බුනා.. බ්ලොග් කිව්වට දැන් නම් එක ඩොට් නෙට් සයිට් එකක්..

ඒකෙත් මරු කතා තියෙනවා ඈ...

එකේ තිබුන බීෆ් පෝක් කතාව ඇහුවම මටත් මතක් උනා ඔය වගේ බීෆ් පෝක් කතාවක්...

අපේ ජොකියෙක් ඉන්නවා මිනිහගේ නම නම් කමල්.. හැබැයි අපි තව මිනිහට වාසගමකුත් ඇඩ් කරලා "කමල් කාන්" කියල තමයි කියන්නේ..

"කමල් ඛාන්" නෙවෙයි... "කමල් කාන්" .... "කාන්".. හරිනේ?

මිනිහ කාලයක් වැඩ කලා රෙස්ටුරන්ට් එකක.. රෙස්ටුරන්ට් එකක් වැඩ කලාට මොකද මිනිහ චාර්ටඩ් එහෙම පාස් ඩයල් එක.. දැන් නම් හොඳ ජොබ් එකක් කරනවා..

ජොබක් හම්බෙනකන් ඔය අපි වගේ වාත වේවි ඉන්නේ නැතුව මිනිහ රෙස්ටුරන්ට් එකේ වැඩට ගියා..

ඉතින් දවසක් මෑන් සෙට් උන වෙලාවක සිද්ද වෙච්ච දෙයක් තමයි කියන්න යන්නේ..

මේක දෙබසක් විදියටම දාන්නම්කො..එතකොට ලේසි..

කාන් : "වැඩක් නෑ බන්.. ඊයේ රෑත් හරියට කෑමක් නෑ.. රෙස්ටුරන්ට් එකේ රෑ ඉතුරු වෙලා තිබුනේ බීෆ් විතරයි බන්.. මම ඉතින් ඌරු මස් කන්නේ නෑ නේ..ඉතින් මම බඩගින්නේ"

දැන් සීන් එකට අපි හැමෝටම මැරෙන්න හිනා.. මොකද මිනිහ ඒක කිව්වේ සිරාවට.. ජෝක් එකකට එහෙම නෙවෙයි..

මෙතන හිටිය තව ජොකියෙක්.... මිනිහට තමයි සෙට් එකෙන් වැඩියෙන්ම මේ සීන් එකට හිනා ගියේ.. පොර හිනා වෙලා හිනා වෙලා මෙන්න මෙහෙම කිව්ව...

"ඉදකින්........ යකෝ කඩ්ඩ දන්නේ නැත්තන් මං වගේ කට පියන් හිටපන්.. බීෆ් කියන්නේ ඌරු මස් නෙවෙයි හරකො එළු මස් "

ප:ලි:- තේරුනේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නෑ.. කාන් හම්බෙලා අහගන්න..රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com7tag:blogger.com,1999:blog-4842443712453011534.post-44485531889911041712010-06-09T14:33:00.000+05:302010-06-09T16:27:59.540+05:30පොත් ගැන වැඩි විස්තරේ...

කලින් දාපු පොත් ගැන විස්තරේ කියද්දී මම කිව්වනේ පොත් ගැන වැඩි විස්තරයක් පස්සේ දාන්නම් කියල..

අද මම පොත් 4 ගැන පොඩි විස්තරයක් දාන්න හිතුව..

මුලින්ම බලමු One Night @ The Call Center පොත..

මේකේ කතාව දිවෙන්නේ කෝල් සෙන්ටර් එකක වැඩ කරන කීප දෙනෙක් ගැන... වැඩ වලින් හෙම්බත් වෙලා ඉන්න මේ කට්ටිය කොහොම හරි තමන්ගේ රැකියාවෙන් ඉදිරියට යන්න බලන අය..

හැබැයි මෙයාලගේ ආයතනයේ ප්‍රධානියා නම් කොහෙත්ම වෙන කෙනෙක් ඉස්සරහට එනවා බලන් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි.. (කුහක කියන්නේ..අන්න ඒ වගේ කෙනෙක්..). කතාවේ කතා නායකයාගේ නම ශ්‍යාම්..

එක දවසක් රෑ මේ කෝල් සෙන්ටර් එකේ වෙන සිද්දි දාමයක් තමයි මේ කතාවේ තියෙන්නේ..

අන්තිමට මෙයාලට දෙවියන්ගෙන් කෝල් එකකුත් එනවා.. හරිම ලස්සන කතාව..

දැන් මම කියන්නම් "5 Point Someone" පොත ගැන.. කලින් කිව්වා වගේ මේ පොත අනුසාරයෙන් තමයි "3 Idiots" චිත්‍රපටිය හැදුවේ..

ඉන්දියාවේ තියෙන ජනප්‍රියම ඉංජිනේරුවන් බිහි කරන ආයතනය තමයි "IIT (Indian Institute of Technology) " කියන්නේ... මේ ආයතනයට තේරෙන්න එසේ මෙසේ අයට නම් බෑ..

සීමිත ප්‍රමාණයක් විතරක් තෝරාගන්න මේ ආයතනයට ළමයි බන්දවගන්නේ තරඟ විභාගයක් තියල.. එකෙන් පාස් උනාමයි කියමුකෝ.. ඊට හපන් මේකේ ඇතුලේ විභාග..

මේ ආයතනයට තේරෙන ළමයි තුන් දෙනෙක් ගැන තමයි මේ කතාවේ තියෙන්නේ.. එයාලට මේ ආයතනයේදී සිද්ධ වෙන දේවල් ගැන තායි මේ කතාව ලියල තියෙන්නේ....

අනිත් පොත තමයි " The Three Mistakes of My Life."

මේකෙත් ඉන්නේ යාලුවෝ තුන් දෙනෙක්.. ප්‍රධාන චරිතය තමයි "ඕමි".. ඕමි තමන්ගේ ජීවිතේ තමන්ට වැරදුන කියල හිතන දේවල් තුනක් තමයි මේ කතාවට මුල් වෙලා තියෙන්නේ.. ඉන්දියාවේ තියෙන මුස්ලිම් - හින්දු ගැටුම් ගැන, ක්‍රිකට් ගැන, මේ පොතේ ලස්සනට ලියල තියෙනවා..

අනිත් පොත් තමයි "2 States - Story of my Marriage"

මේ පොතේ කතාව මේ ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමක් ලියපු කතාවක්.. මේ පොතේ තියෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක (දිල්ලි සහ තමිල්නාඩු) ජීවත් වෙන පිරිම ළමයෙක් සහ ගැහැණු ළමයෙක් ගේ ආදර කතාවක්.. මේ දෙන්නට ගෙදරින් ඇතිවන ප්‍රශ්න, සමාජයෙන් වෙන ප්‍රශ්න ගැන ලස්සනට ලියල තියෙනවා...

මේ කතුවරයාගේ තියෙන දක්ෂ කම විදියට මම දකින්නේ.. මෙය ලියන දේවල් රස දැනෙන්න ලියනවා.. (මම වගේ නෙවෙයි.. :D )

ලස්සන උපමා යොදන්න ඕන තැන වලට හරිම ලස්සනට දාල ලියනවා.. එකයි මෙයාගේ පොත් මෙච්චර ලස්සන වෙන්න හේතුව..

එහෙනම් අදට මෙච්චරයි.. පස්සේ හම්බෙමු...

ප:ලි: - කලින් කතාවේ ප.ලි. මයි :Dරෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com2tag:blogger.com,1999:blog-4842443712453011534.post-70666248213572449272010-06-07T14:52:00.000+05:302010-06-07T14:52:22.326+05:30චේතන් භගත්...

අහල තියෙනවද චේතන් භගත් ගැන? චේතන් භගත් කියන්නේ ඉන්දියාවේ ඉන්න ලේඛකයෙක්...

ඉන්දියාවේ මෙයා ලියන පොත් උණු කැවුම් වගේ විකිනෙනව.. ඉන්දියාවේ විතරක් නෙවෙයි.. වෙන රටවලත් පාඨකයෝ ගොඩක් ආසයි මෙයාගේ පොත් කියවන්න..

2009 අයිෆා, ෆිල්ම්ෆෙයා වගේ සම්මාන උළෙලවල් වල වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත්ත "3 Idiots" චිත්‍රපටිය මෙයාගේ පොතක් ආශ්රයෙන් තමයි හදල තියෙන්නේ (කතාව නම් සම්පුර්ණයෙන්ම වගේ වෙනස් .හැබැයි අඩිතාලම නම් එකම වගේ...)

මිට කලිනුත් මේ ලේඛකයාගේ පොතක් ආශ්රයෙන් චිත්‍රපටියක් හැදුව "Hello" කියල .. ඒ චිත්‍රපටිය නම් වැඩිය ජනප්‍රිය වුනේ නෑ..

දැනට පොත් 4 ක් මේ ලේඛකයා එලි දක්වල තියෙනවා.. ඒවා තමයි ..

1. One Night @ The Call Center ("Hello" චිත්‍රපටිය හැදුවේ මේ පොතෙන්.. මේ චිත්‍රපටියේ කතාව නම් පොතේ කතාවම තමයි )

2. 5 Point Someone - What not to do @ IIT ("3 idiots" චිත්‍රපටිය හැදුවේ මේ පොත අනුසාරයෙන් )

3. The 3 Mistakes of My Life( ළඟදීම මේ කතාව ගැනත් චිත්‍රපටියක් හදන්න යන්නේ "3-M" කියල )

4. 2 States - The Story of My Marriage

මම චේතන් භගත් ගේ පොත් දෙකක් අන්තර්ජාලයෙන් බාගෙන බැලුව (ඊ - බුක් ).. ඒ One Night @ The Call Center කියන පොතයි , The 3 Mistakes of My Life කියන පොතයි..

මම මෙයාගේ පොත් වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මම මේ පොත් කොළඹ හැම පොත් සාප්පුවකම වගේ ඉතුරු පොත් දෙක හෙව්වා .. එත් තිබුනේ නෑ...

එපාර මම මගේ ඉන්දියාවේ ඉන්න හර්ෂ කියල යාලුවෙකුට මේ ගැන කිව්වා... එයා පොරොන්දු උනා ලංකාවට එනකොට පොත් 4 ම අරන් එන්නම් කියල...

පහුගිය සෙනසුරාදා එයා ලංකාවට ආව.. පොත් 4 මට ලැබුන ..

මේ දවස් වල වැඩේ ඉතින් ඔය පොත් 4 කියවන එක තමයි.. ඇත්තටම ගොඩක් ලස්සන පොත් ..

පොත් ගැන තව දිග විස්තරයක් පස්සේ ලියන්නම්කො..

ප. ලි.: මම බාගත්ත ඊ බුක් 2 ඕනේ අය ඉන්නවනම් කියන්න මම අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නම්..රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com3tag:blogger.com,1999:blog-4842443712453011534.post-54616411809755063462010-06-07T12:47:00.000+05:302010-06-07T12:47:59.903+05:30කුක්කාගේ ගාලු ගමන..

හසිත අය්යා (අයියද මල්ලිද දන්නේ නෑ.. අය්යා කිව්වට තරහ ගන්න එපා :D ) දවසක් මගෙන් අහල තිබුන අපේ කුක්කා පංතියේ හැම එකාටම අංචි ඇද්දා මිසක් කුක්කාට වුණු ඇබැද්දි එහෙම මොකවත් නැත්ද කියල..

ඔන්න මම අද කුක්කට වෙච්චි ඇබැද්දියක් ගැන කියන්න යන්නේ...

අපි අම්බලන්ගොඩ නේ.. කුක්ක දවසක් ගාල්ලට යන්න හිතගෙන අම්බලන්ගොඩින් නැග්ගලු බස් එකකට..

නගින තැනම තිබුන සීට් එකේ ලස්සන ගෑනු පරානයක් වාඩි වෙලා ඉන්නවලු.. පරානයක් කියන්නේ මේ වයස 20 විතර වෙන ළමයෙක්..

වාඩිවෙන්න සීට් ඕන තරම් තිබුනත්.. අපේ කුක්ක ටිකක් මනමාලය නිසා අර ළමය ලඟින්ම වාඩි උනා ලු ....

දැන් ළමය ඉන්නේ ජනේලේ පැත්තේ කොනේ.. කුක්ක එහා පැත්තේ..

කුක්ක ඉතින් ලජ්ජා බය ඇතුව හැදිච්ච ළමයනේ.. අනේ ඉතින් අර ගෑනු ළමය එක්ක පටන් ගත්තලු කතාවක්..

කෙල්ලත් මුට දෙවෙනි නෑ.. දැන් දෙන්න එක්ක බර කයියක් ගහගෙන යනවලු...

හික්කඩුව හරියෙදි බුවෙක් නැග්ගලු බස් එකට.. නැගල කුක්ක ඉන්න තැනට ඇවිත් කුක්කට කියනවලු මෙහෙම..

"මල්ලි.. මට ඔය සීට් එක දෙනවද?"...

කුක්කාගේ මල පැන්නලු එකසිය ගානට.. කුක්කට වඩා ප්‍රශ්නේ අහපු බුවා පතරංග දේහ දාරි උනත්..කෙල්ල ඉස්සරහ නම්බුව රෙද්ද පල්ලෙන් යවාගන්න බැරි නිසා කිව්වලු මෙහෙම..

"එහෙම කොහොමද මම ඔයාට සීට් එක දෙන්නේ මේ අපි සල්ලි දීල බස් වල යන්නේ..මේක හරි වැඩක් නෙ.."

අපේ විරය එතනින් නැවතුනේ නැත.. කෙල්ල දිහාට හැරිලා කිව්වලු...

"බලන්න මෙයා මේ කවුරු කියල හිතාගෙනද මගෙන් සීට් එක ඉල්ලන්නේ නේද??" කියල...

කෙල්ල කුක්කට කිව්වලු මෙහෙම...

"අනේ අය්යේ.. තරහ නැතුව එයාට සීට් එක දෙනවද?..එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්"

කුක්කාගේ සද්ද ඔක්කොම ඒ ගහපු කනේ පාරෙන් ඉවරයි ලු.. ලැජ්ජාව පැත්තක තියල ඊළඟ හෝල්ට් එකෙන් බැහැල වෙන බස් එකක ගාලු ගිය ලු.. හික් හික්..

ප.ලි. : කුක්කත් බ්ලොග් එකක් පටන් ගන්න යනවා කියල අද මට කිව්ව.. මම හිතන්නේ මම මිනිහ කන නිසා මිනිහටත් මාව කන්න ආස හිතෙන්න ඇති..රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com7tag:blogger.com,1999:blog-4842443712453011534.post-15880677520402706552010-06-07T10:00:00.000+05:302010-06-07T10:00:42.503+05:30අයිෆ - 2

සති අන්ත නිවාඩුවට ගෙදර ගිහින් අද තමයි ආවෙ... කෝච්චියේදී මගේ හොඳ යාලුවෙක් හම්බුනා..

මිනිහගේ අක්ක මීඩියා වලට සම්බන්ද කෙනෙක්... ඉතින් අක්කට අයිෆ යන්න චාන්ස් එකක් සෙට් වෙලා..

ඉතින් අපේ මෑන්ටත් කොහොම හරි අක්කගේ මාර්ගයෙන් අයිෆ බලන්න යන්න පුළුවන් වෙලා..

අපේ මෑන් ඉඳල තියෙන්නෙත් සම්මාන ගන්න නළු නිලියෝ යන තැන ළඟ.. ඉතින් ඔක්කොම කට්ටිය දැකගන්න පුළුවන් වෙලා..

මට නම් ඉරිසියාවේ බෑ මිනිහ කතාව කියනකොට...

ගත්ත පින්තුර, වීඩියෝ එහෙමත් පෙන්නුවා.. වැඩේ නම් කියන්න බැරිතරම් ලස්සනට තිබුනලු..

මිනිහ හිතාගෙන ගිහින් තියෙන්නේ ලංකාවේ නිසා කලින් උළෙලවල් තරම් ලස්සනට නැතුව ඇති කියල..

එත් හිතාගන්න බැරි තරම් ලස්සනට වැඩේ කරලා තිබුනලු..

සන්තෝසයි..

ප.ලි.: මිනිහගෙන් ඉල්ලගෙන ෆොටෝස් ටිකක් පස්සේ දාන්නම්කො..රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com2tag:blogger.com,1999:blog-4842443712453011534.post-13789115082167690692010-06-04T10:42:00.000+05:302010-06-04T10:48:16.209+05:30අයිෆා...

ඊයේ අයිෆා පටන් ගත්තනෙ.. අමිතාබ් ලොක්කයි එයාගේ පවුලයි ශාරුක් ලොක්කයි එන්නේ නෑ ලු නේ..

මේකට හොඳ කතාවක් කියල තිබුන අයිෆා එකේ සංවිධායක මහත්තයෙක්....

"අපිට කවුරුවත් එන්නේ නැති එක ගැන මුකුත් කියන්න බෑ... එන අයට අපි උපරිමෙන්ම සලකනවා" කියල

එක තමයි වෙන්න ඕනේ.. කොහොමත් ඔය දකුණු ඉන්දියාවේ අය කෑ ගැහුවට "අපි නම් ලංකාවට යන්නේ නෑ" කියල, දකුණු ඉන්දියාවේ නළුවොන්ට නිළියන්ට කවදාවත් අයිෆා එකට ආරාධනා කරන්නේ නෑ..

අනික ඉතින් අපිට ඔය කවුරුත් ලොකු නෑ...විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ කට්ටිය නම් කොහෙත්ම වැඩක් නෑ...

මතකයි නේ යුද්දේ යන කාලේ අපේ හමුදාවටයි රටටයි විරුද්ධව වැඩ කලා...

හැබැයි සල්මන් ලොක්කයි, විවේක් ලොක්කයි දීල තිබ්බ ටෝක්ස් ටිකක් දකුණු ඉන්දියාවේ උන්ගේ කනේ ඇඟිලි ගහගන්න..

ඒකට මගේ ආචාරය!!

විවේක් ලොක්ක කියල තිබුන අයිෆ කියන්නේ සතුරුකම් නෙවෙයි මිතුරුකම් වැඩි කරගන්න හදන පාලමක් කියල..

ඇත්ත කතාව නේ.. :) :)

කොහොම උනත් අයිෆා කියන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයට ගොඩක් වැදගත් වෙන දෙයක්...

ආපු කලාකාරයෝ ඔක්කොම නැති උනත් කීප දෙනෙක් හරි අපේ රට වටේ සංචාරය කරන්න එක්ක ගිය නම් මේක තවත් සාර්ථක කරගන්න තිබුන කියලයි මම නම් හිතන්නේ..

කොහොම උනත් මෙහෙම හරි කරන එක ගැන නම් ගොඩක් සතුටුයි.. රන්මිණිතැන්න බලන්න කට්ටිය යනවලු නේ.. එකත් මදැයි.. හික් හික්..

එත් ඉතින් මට මේකට යන්න වෙන්නේ නැති එක ගැන නම් දුකයි :(රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com0tag:blogger.com,1999:blog-4842443712453011534.post-462772427761763912010-06-04T08:04:00.000+05:302010-06-04T08:06:26.116+05:30කුක්කාගේ වැඩ... - 2

මතක ඇතිනේ මම ඊයේ කුක්කා කරපු එක වැඩක් ගැන කිව්වා...

ඔන්න අද තව එකක් කියන්න යන්නේ..

දන්නවනේ කුක්ක අන්ඩය කියල.. දවසක් කුක්ක 4 වසරේදී මිනිහගේ පන්තියේ හිටපු තව බුවෙකුට නවතින්නේ නැතුවම හචිස් යන්න පටන් ගත්තලු ..

දන්නවනේ හචිස්.. කිවිසුම් කියල කියන්නෙ.. අන්න ඒවා!

කුක්ක ට ඉතින් මේ වගේ දේවල් බලන් ඉඳල පුරුද්දක් නෑ නේ.. කිවිසුම් යන බුවාට කිව්වලු මෙහෙම..

"මචන් ඔය හචිස් යන එක නවත්තන්න පුළුවන් විදියක් තියෙනවා.. කට ඇතුලට වතුර පුරවාගෙන නහයයි කටයි තදට වහගෙන ඉන්න.."

අනේ ඉතින් අපේ කුක්ක කියන දේ හැමෝම ඉහ මුදුනින් පිළිගන්න නිසා, හචිස් බුවත් කියපු විදියටම කලාලු..

පස්සේ උන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. නේද?

මේ සිද්දිය නිසා නම් කුක්ක ගේ අම්මයි තාත්තයිත් ඉස්කෝලෙට ගෙන්නුවා කියල ආරංචි.. හෙහෙ ...රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com2tag:blogger.com,1999:blog-4842443712453011534.post-86163174071407864442010-06-03T16:51:00.000+05:302010-06-03T16:57:30.108+05:30The ට්‍රිප්...

බැච් ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙනවා කට්ටිය...
හැමදාම එක දවසේ ට්‍රිප් ගිය නිසා මේ පාරවත් දවස් දෙකක් යන්න හිතුවේ.. කොහෙද.. මේ කෙල්ලෝ එක්ක කරන්න බෑ නේ..
කතා කරලා කතා කරලා ඔන්න එක දවසේ ට්‍රිප් එකක් යන්න දාගත්ත ජුලි 14 වෙනිදා..
කිතුල්ගල යන්න තමයි හිතන් ඉන්නේ.. බෙලි ලෙන උනත් බලන්න බැරිය...

අපේ ගැන්සියේ ට්‍රිප් එකත් යන්න ඉන්නේ පොසොන් පෝයට.. එක නම් දවස් 4 ක ට්‍රිප් එකක්..
මේ පාර රිවස්ටන් (මාතලේ) යන්න තමයි හිතන් ඉන්නේ.. පුළුවන් උනොත් බදුල්ලෙත් යනවා..
මේ ට්‍රිප් එක නම් අනිවා අවුරුද්දකට සැරයක් යනව... අපි මේ ට්‍රිප් එකට නම දාල තියෙන්නේ "The ට්‍රිප්" කියල..
හෙහෙ.. මොකද ඒක ඒ තරමට සිරා නිසා.. මේ ගැන්සියේ ඉන්නේ ඉස්කෝලේ කාලේ යාළුවො..
අපේ කුක්ක ත් මේ ගැන්සියෙමනේ..

රිවස්ටන් හරියේ ලාබෙට නවතින තැනක් තමයි තාම හම්බුනේ නැත්තෙ...

හැබැයි කොහොම හරි ස්ටේෂන් එකේ නිදාගන්න හරි යනව.. ආහ් හුටා! මාතලේ කොහෙද ස්ටේෂන් :D :Dරෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com6tag:blogger.com,1999:blog-4842443712453011534.post-52821732913544145442010-06-03T16:27:00.000+05:302010-06-09T22:09:13.922+05:30කුක්කාගේ වැඩ.. - 1

කුක්කව දන්නවද? නෑ නෑ බලු කුක්ක නෙවෙයි.. මෙගේ යාළුවා කුක්ක.. අපේ තියෙනවනේ පොඩි ගැන්සියක්.. එකේ ඉන්න එකෙක් තමයි කුක්ක..

අපේ කුක්ක රජ වැඩ කාරය.. පොඩි කාලේ මිනිහ කරපු වැඩ ටිකක් කියන්න තමයි මේ හදන්නේ..

කුක්ක 1 වසරෙදි දවසක් මිනිහගේ පන්තියේ මිස් කිව්වලු මෙහෙම (මම එතකොට වෙන ඉස්කෝලෙක.. මම ශිෂ්‍යත්වෙන් නේ මේ ඉස්කෝලෙට අවේ.. හෙහෙ)

"ළමයි මම දැන් සත්තුන්ගේ නම් ටිකක් කියවනව.. ඔයාලට තියෙන්නෙ මම කියන දේ හොඳට අහගෙන ඉඳල කියන සතාගේ රූපේ ඇඳලා යටින් ඊ සතාගේ නම ලියන්න ඕනේ.. හරිද.."

ඉතින් ඔන්න කට්ටිය වැඩේ පටන් ගත්තලු.. දැන් ඉතින් හැමෝගෙම පිටු වල සිංහයෝ, බල්ලෝ, හරක් එහෙම ඉන්නවලු..

ඔන්න මිස් ඊළගට කිව්වලු "නයා" කියල..

දැන් කට්ටිය නයා අදිනවලු.. කුක්කාගේ එහා පැත්තේ හිටපු පොර ඇඳපු නයා ටිකක් විතර කොට මොඩ්ල් ලු..

දැන් ඉතින් කුක්ක ඕක දැකල බුවාට කිව්වලු.. "මේ ඔය රූපේ නම් නයෙක් වගේ නෙවෙයි.. ඔය නයා ගේ දෙපැත්තට අඬු ටිකක් දාල යටින් හැකරැල්ල කියල ලියන්න" කියල.. අනේ ඉතින් අපේ බුවා කුක්ක කියපු දේම කරාලු...

බුවා මිස් ට පොත පෙන්නුවම මිස් උඩ ගියාලු... ඇයි දෙයියනේ නයා කියන වචනේ වැරදිලාවත් හැකරැල්ල කියන ඇහෙනවයි?

මිස් බුවා ගෙන් ඇහුවලු සීන් එක.. කොහොම හරි මිස් ගෙන් අපේ කුක්ක හොඳට අහගත්ත්ත කියල නම් ආරංචී..රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com4tag:blogger.com,1999:blog-4842443712453011534.post-8081290873513222352010-06-03T15:50:00.000+05:302010-06-03T16:37:51.355+05:30Kites - Review

ඔන්න මම මගේ මුල්ම ෆිල්ම් review එක දාන්න යන්නේ..

ඊයේ මම මගේ අතිජාත මිත්‍රයත් එක්ක ගියානෙ Kites ෆිල්ම් එක බලන්න රීගල් එකට..

එහෙනම් මෙන්න මගේ review එක Kites ෆිල්ම් එක ගැන..

කලින් කිව්වා වගේ review එක නම් කඩ්ඩෙන් හොඳේ..

Expectation : Big..Nah Huge.. Cz All the Big names in industry are there like Hrithik, Anurag Basu, Rakesh Roshan..

If I talk about the story of this movie, it is one of the most basic stories in typical hindi movies. In the sense a poor guy loving one of the most poweful person in the city's gonna-be-wife. And taking her away and those rich people chasing the couple...etc..etc.. Apart from that basic story, I think this movie has everything to get the attraction of people.

But it is sad to say that it cudn't give the expectation we are asking from the biggest people in the industry. That is mainly because the thin storyline.
Apart from the story I would like to discuss about some mistakes Anurag did in the movie.

The most mismatching thing in this movie is Hrithik's beard. At one place, wounded J (Hrithik) has been put in a train carriage by Natasha (Barbara). At that point, just very small beard has grown on J's face. But at the start of the movie, it shows the train has come to it's destination and
some people found unconscious J inside the train carriage. When they find J, he has a huge growth of his his beard. For a normal person, to grow beard like this will take atleast 2 or 3 weeks. But as per the story J is a wounded man. So it is not practical to think that this train has travelled for 2 or 3 weeks. If it is so, J has to be dead.

Another place is when J is shot by Natasha's ex-BF, at that very time he is not inside the cab. But Natasha is inside the cab in the driving seat. Just next shot is Natasha's exBF gonna start chasing J & Nathsha. J has not got a chance to get inside the cab yet. In the next shot, Nathsha is racing her cab and start driving while J is in the outside of the cab. But surprisingly, in the
next shot J is inside the cab.

So those are places I have seen where it shows the lack of awareness of the director.

Now the good part. This movie is the second most surprisingly pieces-mixed movie I have ever seen. The pieces of the movie is jumbled in a very intelligent manner, where the viewer get shocked because the viewer is thinking some other thing will be happened after this. So it is really unpredictable.(The best pieces-mixed movie I have ever seen is Don). After watching the
scene just before the interval, You will think "ahh ok it will be happening like this". But after watching the scene just after the interval you will think "OMG! I was totally wrong"!! There are plenty of places where viewr get shocked to see what really happens except from the viewer prediction. That is the mixing-pieces is the most amazing USP of this movie.

Hrithik's and Barbara's chemistry is excellent. Kangana is ok for her guest appearance. Hrithik's dances will take you to another world..

So at last, even though Kites doesn't meet expectations, this is a must watch movie because of the amazing experience you will get by the way Anurag has mixed the story.

I will give 7.5/10 for Kites!

USP: 1. Mixing of Pieces intelligently
2. Hrithik Roshanරෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com6tag:blogger.com,1999:blog-4842443712453011534.post-13443420987423813612010-06-03T15:34:00.000+05:302010-06-03T15:46:29.618+05:30හැඳින්වීම...
රෙහාන් කියන්නේ පිච්චර් පිස්සෙක්.. ගොඩක්ම බලන්නේ හින්දි තමයි..

කතන්දර, ශාකුන්තලගේ සටහන් පොත වගේ බ්ලොග් කියවල තමි අනේ මටත් බ්ලොග් එකක් ලියන්න ඕනේ කියල හිතුනේ..

හැබැයි මම නම් එයාල වගේ හොඳට ලියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔයාල බලල ගුණ දොස් කියන්නකෝ..

මම මේකෙන් බලාපොරොත්තු වෙනවා මම බලන ෆිල්ම්ස් වල වලට review එකක් ලියන්න.. ඔයාල ඒවා බලල ඔයාලට හිතෙන දේ මට කියන්න..

මම බ්ලොග් එක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් යන දෙකෙන්ම කරගෙන යන්න බලාපොරොත්තු වෙනව..
මොකද review ලියන එක සිංහලෙන් කරන්න අමාරු නිසා..

හැමෝම මට මේ වැඩේ කරගන්න උදව් වෙන්න ඕනේ.. මොකද ඉතින් අපි ඔක්කොම යාළුවොනේ :D
එහෙනම් අපි පටන් ගමු නේද...රෙහාන්http://www.blogger.com/profile/16549564622983766599noreply@blogger.com6